ISIS නායකයා මරුට (EXCLUSIVE)

අයි එස් ත්‍ර‍ස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි මේ වන විට මියගොස් ඇතැයි සැක මතුවන බව බීබීසි වෙබ්අඩවිය අණාවරණය කරනවා

සිරියාවට එල්ල කළ රුසියානු ගුවන් ප්‍ර‍හාරයක් හමුවේ අයි එස් නායකයා මියගොස් ඇති බව එහි සඳහන්.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

උතුරු සිරියාවේ රක්කා ප්‍රදේශයේ අයි එස් ත්‍ර‍ස්තයින් රැස්වන ප්‍රදේශකට එල්ල කළ මෙම ගුවන් ප්‍ර‍හාරයෙන් මොහු මියගොස් ඇති බව එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වනවා.

කෙසේ වෙතත් අයි එස් නායකයා මියගිය බවට මීට පෙරද බොහෝ වාර්තා පළවී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here