LATEST ARTICLES

ඇමති මණ්ඩල සංශෝධනය අද – නීතිය හා සාමය සරත් ෆොන්සේකාට 

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය...

උදයංග වීරතුංග අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කෙරේ – ඉන්ට්පොල් එකෙන් රෙඩ් නෝටිස්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජාත්‍යන්තර පොලීසිය විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර තිබේ. විශ්වාසදායි ආරංචි මාර්ගවලට අනුව උදයංග වීරතුංග මහතා පසුගිය 4 වන දා...

රනිල් පුටුවෙන් නොයන්නත් නීතිය හා සාමය ෆොන්සේකාට නොදෙන්නත් හේතුව මෙන්න – අගමැතිට විවෘත අභියෝගයක්!...

ශ්‍රී ලාංකීය දේශපාලනය වෙන කවරදාකටත් වඩා උණුසුම්ව පවතින්නේ පවතී ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපලයත් සමගින්. ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට තම ඡන්ද පදනම අඩු වනවිට එහි චෝදනා එල්ල වුනේ එහි නායක අග්‍රාමාත්‍ය...

දියතලාව බස් රථය තුළ පිපිරුනු බෝම්බය ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි පැතිර යන රාවය බොරුවක්.. මෙන්න...

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගිය බෝම්බය ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි හැඟවෙන ආකාරයේ පත්‍රිකාවක ඡායාරූපයක් අද දිනයේ විවිධ සමාජ ජාලා සහ වෙබ් අඩවි වල පල වී තිබෙනු දක්නට...

සයිටම් ඉවරයි. රටම බලා සිටි තීන්දුව. සියලු සිසුන් යවපු විශ්විද්‍යාලය මෙන්න

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කෙරේ. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ජාවකදී මෙම තීරණයට එළැඹිණි. නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක...

කොටින්ට සිංහ කොඩිය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට කැඳවූ ඇත්ත හේතුව මෙන්න..!

බ්‍රිතාන්‍ය බුද්ධි අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව බ්‍රිගේඩියර්වරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඉදිරියේදී ජීවිත තර්ජන ඇතිවීමේ අවධානමක් ඇතිවී ඇති බවත් ඒ අනුව යුධ හමුදාව සහ විදේශ අමාත්‍යංශය එක්ව බ්‍රිගේඩියර්වරයාගේ සහ ඔහුගේ පවුලේ...

වතුර පොදක් බොන්න නැති ඉස්කෝල කොච්චර තියෙනවද? ටැබ් වෙනුවට දුප්පත් පාසල් දියුණු කිරීමට පියවර

පසුගියදා පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් අත්හිටවනු ලැබ තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. සාධාරණ කරුණු කිහිපයක් මූලික කරගනිමින් කැබිනට්...

දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින් – ආර්. සමබන්ධන් හිටපු...

හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව නොමග යැවීමේ දේශපාලන ව්‍යාපාර දියත් කරන බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව සිදු කළ කතාවක් අතරතුරයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්...

‘ලසන්තගේ ඝාතකයා හෙළිවෙයි’ – පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් මේවන විට විදේශගතවීම වලක්වාලීමේ නියෝගයක් ලබාදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අධිකරණයට රහස් ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබේ. ගල්කිස්ස...

කෝටි 71ක් අල්ලස්වලින් ඉපැයූ බවට විමල්ට නඩු!

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු...