BREAKING NEWS : සරණ අත්අඩංගුවට!

රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනා මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය/ සංවර්ධන ලොතරයි මණ්ඩල සභාපති සරණ ගුණවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුලු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන තිබේ.

රාජපක්ෂ වනචර දශකයේ සිදුවූ බරපතළ මූල්‍ය අපරාධ, කප්පම් ගැනීම් සහ මැර වැඩ සදහා සරණ ගුණවර්ධන විශාල දායකත්වයක් ලබාදුන් අතර බැසිල් රාජපක්ෂගේ සමීපතම ගෝලයාද වේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here