BREAKING.ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් – ගැසට් නිවේදනයක්..

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අද මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්තුමාගේ අත්සනින් මේ වනවිට ලැබී ඇති බව ය.
මේ යටතේ ඛනිජ තෙල් ගොඩබෑම ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වනු ඇති.

අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව ද රජයේ මුද්‍රණාලය සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here