ෆොන්සේකා යළි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙයි ? (Video)

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික තනතුරේ යළි පිහිටුවීමේ හැකියාව  සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩයේ සාකච්ඡාවට ලක් කෙරුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රධාන වශයෙන් අංශ කිහිපයක විනය ගොඩනැංවීම අරමුණු කර ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර ලබාදම කෙරෙහි අවධානය යොමුවී ඇති බව හෙතෙම කියා සිටියේ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here