හම්බන්තොට වරාය ගිවිසුම් ගැන මැදිහත්කරුවන් නෑ

හම්බන්තොට වරාය ගිවිසුම් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශවයක් මැදිහත්කරුවෙකු වශයෙන් සම්බන්ධ කර නොගැනීමට තමන් තීරණය කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

අද(30) කොළඹ කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට එක් වෙමින් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here