සාගල රත්නායක ඇමති ධූරය අත හැර යයි

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

මේ පිළිබඳ සාගල රත්නායක අමාත්‍යවරයා තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here