සනත් ජයසූරියගේ හොඳම ගැහිල්ලක් මෙන්න [Video]

සනත් ජයසුරිය කියන්නේ ලෝකයේ හිටපු අති දක්ෂ ක්‍රීඩකයෙක්නේ.

කොහොම හරි එයා ක්‍රීකට් පිටියෙන් සමුගෙන දේශපාලන පිටියට ඇවිල්ලා එකෙනුත්  සමුගත්තා. හැබැයි ඔන්න මේ දිනවල ටිකක් වැඩිපුර අන්තර්ජාලය හරහා මෙන්ම සමාජජාල හරහා අපේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා ගැන කතා වෙන්න පටන් අරගෙන තියෙනවා නොයෙකුත් කරුණු කාරණා නිසා.

ඒත් එක්කම අපිට මතක් වෙනවා සනත් පිත්තෙන් දක්ෂතා දැක්වු අයුරු. එක තරඟයක් ගොඩ ගන්න එක ඉනිමකදී කොයි තරම් නම් කැප කිරීමක් දක්ෂතාවයක් දක්වනවාද ඔහු…

මේ වීඩියෝවෙන් පෙන්වන්න යන්නේ සනත් එහෙම දැක්වූ දක්ෂතාවයක් ගැනයි.

මේ 2008 ආසියානු කුසලාන අවසාන මහා තරඟයේදී ආර්. පී. සිං ගේ පන්දු ඕවරයට ලකුණු 26ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වූ අයුරුයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here