ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයත් සමග පළමු T20 තරගය ජයග්‍රහණය ලබයි (Photos)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 16.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් ලබා ජයග්‍රහණය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ කඩුලු 3 ක් 2 කටම හිමිකම් කීමට නස්මුල් හුසේන් සමත් වූ අතර ඕවර 10 ක් අවසන් වන විට පන්දුවට පහරදෙමින් සිටි දසුන් ශානක ලකුණු 14 ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here