රාජපක්ෂලගේ නඩු යටගහපු විජේදාසගේ ඇමති ධුරය අනතුරේ (Exclusive)

අද රවි කරුනානායකගේ ඉල්ලා අස්වීමත් සමග විජේදාස රාජපක්ෂට එරෙහිව ක්‍රියා කිරීමට එජාප මන්ත්‍රී කන්ඩායම ඒකමතික තීන්දුවක එලබි බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. එයට හේතුව වන්නේ මෙතරම් නඩු ප්‍රමානයක් රාජපක්ෂ සමයේ ආණ්ඩුවට ඇතත් අධිකරන ඇමති විසින් එය හිතා මතා ප්‍රමාද කරවනවා යන්නයි.

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ පවරා ඇති නඩු කඩිනමින් නිම නොකිරීම, එනිසා එජාප පසුපෙල මන්ත්‍රිවරු සහ ඇමතිවරු 37 කගේ එකගත්වයෙන් යුතුව ආණ්ඩුපක්ෂයෙන්ම විශ්වාශබංගයක් ගෙන ඒමට සූදානමක් ඇතිබව දේශපාලන ආරන්චිමාර්ග සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here