රවීගේ පට්ටන්දරය

රවී කරුණානායක යනු ලලිත් ඇතුලත්මුදලි සමග ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එ ඔස්සේ දේශපාලනයට පිවිසෙන්නෙකි.රවි පළමුව ලලිත්  ඇතුලත්මුදලිගේ ආධාර කරුවෙක් ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි. ඉක්බිතිව ලලිත් ඇතුලත්මුදලි රවීට තම පක්ෂයේ මුදල් පාලනය ලබාදෙයි, ඇතුලත්මුදලි යනු මහපොළ ශිෂ්‍යත්වය හදුන්වා දුන් ඒ උදාරතර මිනිසායි,ඔහුගේ ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සතුව විශාල අරමුදලක් තිබිණි. 1993 අප්‍රේල් 23 රැලියක් අතර තුර,ලලිත්ඇතුලත් මුදලි ඝාතනය වීමත් සමග ශ්‍රීමානි  ඇතුලත්මුදලි ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් ජාතික ලලිත්  පෙරමුණ් වෙනම පක්ෂයක් ලෙස අරඹයි.
1994 දී ශ්‍රීමාගෙ මෙම පක්ෂය නිදහස් සන්ධානය ඔස්සේ එක්වීමත් සමග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2ක් හිමිවේ.මෙම කනාපල්ලම් මන්ත්‍රී දූරය සමග රවී දේශපාලනයට පිවිසෙයි.මේ අල්ල පනල්ලේ ශ්‍රීමා රවිගෙන් පක්ෂයේ මුදල් පිළිබද විමසන අතර රවී දෙන්නේ විශ්මය ජනවන පිළිතුරකි.
“පක්ෂයේ මුදල් ඉතුරු නැ.අන්තිම ටිකේ දිව්වේ අමාරුවෙන්” මෙම පිළිතුර ශ්‍රීමා පුදුමයෙන් වූවත් තර්කයෙන් තොරව පිළිගනියි.රවී තමන් බිහිකල තමන් දේශපාලනයට ගෙන ආ පක්ශ අරමුදලටත් විදිමින් හොර කෑම අරඹයි.මෙම දූශිත ආරම්භය සමග රවීගේ දේශපාලන ගමනත් අද ඔහු සිටිනා තැන  සිහිවන විට සිතට දැනෙනා හැගීම ගුජුප්සා ජනකයි.මෛත්‍රී රනිල්ට දෙන මුදල් ඇමතිකම රනිල් රවීට දීම අනුමත කල නොහැක.මෙවර ජනාධිපතිවරයා කැබිනට් සන්ශොධනයෙන් මෙම අර්බුධය විසදනා තෙක් ජනාතාව උපෙක්ශා සහගතව දෑස් අයා බලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here