රටේ කොහෙ ද නීතියක් තියෙන්නෙ..? – තෙවරප්පෙරුමගේ ආන්දෝලනාත්මක තිත්ත කථාව මෙන්න (VIDEO)

පසුගිය ආපදා සමයේදී නියෝජ්‍ය අමාත්‍ය පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සිදුකල කාර්‍යභාරය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.

ඒ මහතා ඊයේ සිරස මාධ්‍ය ආයතනය සමඟ සිදුකල සම්මුඛ සාකච්ජාවක් මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

රටේ නීතිය, ආපදා කළමණාකරණය වැනි ක්ෂේත්‍ර ඔස්සේ දිව යන එම කතා බහ පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here