රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත රටම හඬවමින් සමු ගනී

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 47ක්.

කලක් රෝගාතුර වී සිටි ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප‍්‍රාප්ත වුණා.

ජනප‍්‍රිය ගීත රැසක් දායාද කළ ඔහු ගීත ඇල්බම රැසක් ද රසිකයින් වෙනුවෙන් තිළිණ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here