මුදල් අක්‍රමිකතාවකට හිටපු ජනපතිගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

අයථා මුදල් ගණුදෙණුවක් සහ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා මූල්‍ය අපරාධ කොට්ටාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here