පොලිස්පති පූජිත ඉවතට.. නව පොලිස්පති සූදානම්..?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත්කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

වත්මන් පොලිස්පත්වරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් සලකා බලමින් මෙම පියවර ලනු ඇතැයිද පැවසෙයි.
නව පොලිස්පත්වයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහල බලධාරීන් එකගතාවයට පැමිණ ඇති බවද සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here