නොරොච්චෝලෙන් කෝටි 1500 කොමිස් – මුලු පවුලම පාස් 9 වසර විතරයි – හිටපු ජනපතිනී චන්ද්‍රිකා රාජපක්ෂලාගේ සරම ඔලුවෙන් ගලෝපු හැටි මෙන්න (VIDEO)

සොරකම් කිරීමට ඇති අවශ්‍යතාවය වෙනුවෙන් බලයට පැමිණීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

මාවනැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඇය මේ අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here