දොස්තර මාෆියාවේ ලොක්කට වැඩ වරදියි – රන්ජන් නීතිමය ක්‍රියාමාර්ග ගනී (Exclusive)

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  මහතා මාලබේ නැමැති FB පිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරනු ලැබුවා.

තමන්ගේ මෙන් ට්විටර් ගිණුමක් සකස් කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් තමන් සමාව ඉල්ලන බව සඳහන් අසත්‍ය ට්විටර් පණිවිඩයක් සකසා ප්‍රචාරය කර ඇති බව පවසමින් මෙම පැමිණිල්ල කර තිබෙනවා.

එම ව්‍යාජ ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා…

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here