තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් ජනපති ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යයි ….

රාජ්‍ය සංචාරයක් සදහා ඔස්ටේ්‍රලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඔස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සදහා අද (23) දහවල් ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියේය.
 
අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පා.ම හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුථ පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සීටී. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here