ඩී.අයි.ජී අනුර සේනානායකට ඇප

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත නිදහස් කර තිබෙන බව අප වාර්ථාකරු පැවසුවා.

කොළඹ මහාධිකරණයයි මෙම නියෝගය ලබා දී තිබෙන්නේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සැකපිට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රක්ෂිත බන්ධනාගාර ගතකරේ පසුගිය වසරේ මැයි මස 23 වනදායි.

ඒ අනුව ඔහු වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here