ඥාණසාර හිමි බුද්ධාගමට ගැලපෙන්නෙ නෑ.. උන් වහන්සේගේ වැඩවලට බෞද්ධයන් කැමති නෑ..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ක්‍රියාකලාපය ගැන මෙරට බෞද්ධ ජනතාවත් මහා සංඝරත්නයත් කැමැත්තක් නැතැයි ඇමති මහින්ද අමරවීර පවසයි.

බුද්ධාගමට ගැලපෙන ලෙස කටයුතු කරන ලෙස තමන් උන් වහන්සේගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා තව දුරටත් සදහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here