ගාලූ මුවදොර වෙසක් කලාපය මැයි 10 සිට 14 වන දා දක්වා

ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව සංවිධානය කරනු ලබන ,ගාලූ මුවදොර වෙසක් කලාපය, මැයි 10 වනදා සිට 14 වනදා දක්වා ගාලු මුවදොර සහ ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්වෙයි.

එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව මෙම වෙසක් කලාපය සංවිධානය කෙරෙන අතර ලෝක බෞද්ධ ජනතාවගේ සිත් සතන් උතුම් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පහන් වන වෙසක් සැරසිළි රැසකින් මෙය සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here