ගංවතුරෙන් අවතැන්වුවන්ට – සුජාත දියණිය චංගුමීගෙන් – රුපියල් ලක්ෂ 75ක ආධාර..!

කලක් ජාතික රුපවහිණිය හරහා විකාශය වූ සුජාත දියණිය කතා මාලාව ශ්‍රිලංකාවේ ප්‍රේක්ෂකයන් මහත් ආදරයෙන් වැළඳගත් කතා මාලාවක් එහි ප්‍රධාන චරිතයට වූ චංගුමි චරිතයට පණ පෙවූ කොරියානු නිලි ලී යංග් විසින් ගංවතුර අපදාවෙන් විපතට පත් ශරිලන්කිකයන් උදෙසා රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් කොරියානු පදනම හරහා ලබාදී තිබෙනවා.

ශ්‍රීලංකාවේ ඇතිවු ගංවතුර තත්වය සහ නායයාම් හේතුවෙන් මියගිය සහ අවතැන් වු ජනතාව පිළිබද අසා තමා බෙහෙවින් කනගාටුවට පත්වු බවද ලී යන්ගී ඒ මහත්මිය පවසා ඇත.

කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට භාරදී ඇති මෙම පරිත්‍යාගය ඔහු විසින් කොරියාවේ සොල් නුවර පිහිටි ශ්‍රීලංකා තනාපති කාර්යාලයට භාරදී ඇති අතර සසන්ගා නිකපිටිය මහත්මිය විසින් ආදාල පරිත්‍යාග භාරගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here