ගංවතුරට සහන දෙන්න ඕන උදවුවක් මගෙන් ඉල්ලන්න – පුටින්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටිං මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අමතා විපතට පත් ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තම ශෝකය පලකොට තිබෙනවා.

ජනතාවට සහන සැලසීම සඳහා රුසියාව හැකි සෑම සහයක්ම ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කොට සිටියා.

මේ ආකාරයට ලොව ප්‍රභල රටවල් ලංකාවට සහාය දීමට පෙළ ගැසෙන්නේ මෛත්‍රී පාලනය තුලින් ලෝකයම දිනන පසුබිමක වීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකීමට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here