“කතාව අඩුකර ක්‍රීඩා කරන්න” – හිටපු ශ්‍රී ලංකා නායකයාගෙන් පණිවිඩයක්

ක්‍රීඩකයන්ට ඇත්තේ කතාකිරීම නොවන බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

කතාව අඩුකර ක්‍රීඩා කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

සුලු කාලයක් පමණක් ක්‍රීඩා කළ අය ජාත්‍යන්තරය ජයගත් අය  මෙන් කතාකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට පත්ව ඇති බව ද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දෙනවා.

ඊයේ (1)මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here