එදා ලොවම මවිත කළ අංක එකේ තරුවක් වූ ටයිගර් වුඩ්ස් කෙළින් යන්නත් බැරිව අද ඉන්න තැන – වීඩියෝ

ලොව අංක එකේ ගොල්ෆ් ක්‍රීඩකයා ලෙසින් වසර ගණනක් තම නාමය රැන්දූ ටයිගර් වුඩ්ස් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවට වාර්තා වෙනවා.

ඉතා සුඛෝපබෝගී ජිවිතයක් ගතකල ඔහු බීමතින් රිය පදවාගෙන යාම නිසා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණු අතර මීට පෙරද ඔහු පොලිස් භාරයට පත් වුනේ බීමත්කම නිසාවෙනුයි.

එමෙන්ම අනියම් සබඳතා, තහනම් මත්ද්‍රව්‍ය වැනි ක්‍රියා නිසාවෙන් ටයිගර් වුඩ්ස්ගේ ජීවිතය බොහෝ සෙයින් වෙනසකට භාජනය වුණා.

ඔහුගේ පවුලේ ප්‍රශ්නද මේ නිසාවෙන් වැඩි වුණු අතර අත්අඩංගුවට පත්වන විට පොලිසියටද හඳුනාගත නොහැකි වී ඇත්තේ ඔහු ජනප්‍රිය තරුවක් බවයි. ඔහු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝවයි මේ…

MIAMI, FL – MARCH 6: Tiger Woods holds the winner’s trophy after winning the Ford Championship at Doral on March 6, 2005 at the Doral Golf Resort and Spa in Miami, Florida. (Photo by Andy Lyons/Getty Images)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here