ඉන්දීය අගමැති ගංගාරාම විහාරයේ විශේෂ පිංකමකට එක්වෙයි (PHOTOS)

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද රාත‍්‍රියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ පිංකමකට සහභාගී වුණා.

ශ‍්‍රි ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වීම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප‍්‍රධාන අරමුණයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම වෙසත් සැමරුමට සහභාගීවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here